regulator ic for led lcd tv led lcd රුපවහිනිවල බහුලව ඇති රෙගියුලෙටර් ic



BL1118  and  LC1118 regulator ic  same

BL1118 LC1118  මෙම රෙගියු ලෙටර් වර්ග දෙකම එකම  පින් වලින් යුක්තවෙයි 


 dual regulator ic
  use fixed regulator and voltage regulator
දිත්ව රෙගියුලෙටරයක් ලෙස මෙය හැදින්විය හැක
මෙහිදි වොල්ටියතාවයන් දෙකක් පිටවෙයි 
එම පිටවන වොලට්යතාවයන් දෙක එකෙහි අංකය අනුව සොයාගතහැක
මෙම අයිඑක දෙආරයකින්යුත්වෙයි 

adjustable voltages  
අවශය වොල්ටියතාවයක් ලබාගතහැකි ආකාරය

පිටවන වොලට්යතාවයන් දෙක එකෙහි අංකය අනුව
LT1118 REGULATOR 
LT1118 රෙගියුලෙටරය ගැන බලමු
it has two type fix and variable
deferent pin number
single channel voltage out
මෙහිද ස්තාවර හා විචල්ය ආකාර දෙකකි
මෙහි එම ආකාරයන් හි පින් අංක වෙනස් වන බව වටහාගන්න 
මෙමගින් පිටවන්නේ එක් ප්‍රතිධාන වොල්ටියතිවක් පමනි
EN (enable) යනුවෙන් වොල්ටියතාය ලැබිමෙන් පමනක් ප්‍රතිධාය ලැඛේ

thermal shootdown function 
මෙම අයිසි වල ඇති විශේෂ ලක්ෂනයක් වන්නේ වැඩි උෂ්නත්වයකදි එහි ප්‍රතිධාන නැවත්විමයි
https://srilankaelectronics.blogspot.com/












Comments

Popular posts from this blog