BL1118 and LC1118 regulator ic same BL1118 LC1118 මෙම රෙගියු ලෙටර් වර්ග දෙකම එකම පින් වලින් යුක්තවෙයි dual regulator ic use fixed regulator and voltage regulator දිත්ව රෙගියුලෙටරයක් ලෙස මෙය හැදින්විය හැක මෙහිදි වොල්ටියතාවයන් දෙකක් පිටවෙයි එම පිටවන වොලට්යතාවයන් දෙක එකෙහි අංකය අනුව සොයාගතහැක මෙම අයිඑක දෙආරයකින්යුත්වෙයි adjustable voltages අවශය වොල්ටියතාවයක් ලබාගතහැකි ආකාරය පිටවන වොලට්යතාවයන් දෙක එකෙහි අංකය අනුව LT1118 REGULATOR LT1118 රෙගියුලෙටරය ගැන බලමු it has two type fix and variable deferent pin number single channel voltage out මෙහිද ස්තාවර හා විචල්ය ආකාර දෙකකි මෙහි එම ආකාරයන් හි පින් අංක වෙනස් වන බව වටහාගන්න මෙමගින් පිටවන්නේ එක් ප්‍රතිධාන වොල්ටියතිවක් පමනි EN (enable) යනුවෙන් වොල්ටියතාය ලැබිමෙන් පමනක් ප්‍රතිධාය ලැඛේ thermal shootdown function මෙම අයිසි වල ඇති විශේෂ ලක්ෂනයක් වන්නේ වැඩි උෂ්නත්වයකදි එහි ප්‍රතිධාන නැවත්විමයි https://srilankaelectronics.blogspot.com/